Monday, December 27, 2010
.
කුසුම් හී පත ඇනී ඈ ලයකේලි හව් මෙන් සරැලි ලන සඳ
තුංග තෙද බල රාජ මැති සඳ මේ ලෙසින ඈ නෙතු වසන සඳ
බින්ඳ හිරිඔතපින් ඇගේ රූ සිරි සුරම් වත පරව යන සඳ
කිම්ද මේ කුණු අතිර කය වග නින්ද නොලබා සිතයි මැති සඳ
1 comment:
``` Outsider```
December 27, 2010 at 7:23 PM
සම්භාව්‍ය කවියේ යෙදුම් භාවිතා කරල තියෙන්නෙ අපූරුවට..
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
සම්භාව්‍ය කවියේ යෙදුම් භාවිතා කරල තියෙන්නෙ අපූරුවට..
ReplyDelete