Saturday, March 26, 2011

°°උල්පතක කව°°



නොදනීද
නොදනීද
පිපාසාවෙන් මම

නුදුරු සමුදුර දැක දැක
පෙර දිනෙක වූ හැඩ වැඩ

පරණ උල්පත අමතක
"මගේ " දිය දහර ය ඔබ

පිලී ගඳ පමණක් දෙන
කලපුවක හිඳ වැලපෙන

නොදනීද
නොදනීද
පිපාසාවෙන් තවමත් මම

2 comments:

  1. නොදනිමි නුඹ..
    කවුරුද වග..
    ඇසෙනවා දොරකඩ ලග..
    හඩනවා නුඹ.
    නොහැකි වුවත් සනසන්නට නුඹව..
    හිදින්නම් බලා...
    පිපාස නුඹ දෙතොල් අග..

    ReplyDelete
  2. ඒ පිපාසය කිසිදා නිවේවිද?

    ReplyDelete