Monday, December 27, 2010

,

නේක සූ සැට බරණ බැහැරූ සුපුල් තුනුවිල මන්කලා
නේන වග යලි පෙම්සියොත් කැල දතත් පෙම්විල මන්නඳා
දැන් දැන්ම ඒ නිකුත් යනු කෙලෙසින්ද පද මැද වෙමි මුලා
මත් බිඟුන් කලිඳුන්ද මැද ඈ මයුර තෙද ලන්නී නොලා

1 comment:

  1. නියමයි.. කලින් එක වගේමයි...

    ReplyDelete