Wednesday, February 9, 2011

...ගෙම්බා....

දුක හිතෙනවා ඇත්ද
කොයි තරම් නම්
ගෙම්බෙක්ට
මූණ දැක්කාම
නිල් ම දිය පිරි පොකුණක 
ඕලු මානෙල් මල්
ඔච්චමට හිනැහෙන
ඉස්ගෙඩි අතීතය
දඬු මුගුරු ගෙන
එලවන් එන

1 comment:

  1. ගෙම්බ අවලස්සන ලෙස සැලකෙන්නෙ මිනිස්සුන්ගේ දෘෂ්ඨියේ මිම්මකින්නෙ. ඒත් ගෙම්බන් අතර මිම්ම ඒක නොවෙන්නත් පුඵවන්.

    අපූරුයි අදහස..

    ReplyDelete