Monday, April 25, 2011

.



ඔබ බරට
පය තැබූ තැන් වල

කහ නෙරෙංචිත් පිපෙනවා


කටුව කිම මට

නටුව පිරිමැද

කඳුළු පිණි එහි තබනවා

No comments:

Post a Comment