Monday, April 25, 2011

.


උයන මැද
බුළු ගස් පෝලිම


පළවැන්න
;
ලපටිය

නූස්

රතුම රතුපාටින්

ලැජ්ජා බරව!


දෙවෙනි
,තෙවෙනි;
පැරණි වසන්තය හුරුයෙන්

ලා රතට

ලැජ්ජා ඉතා අඩුව!

1 comment: