Thursday, December 16, 2010

.

ඉරි ගසා වෙන් කරමි
අප අතර සීමාව
ඒ මතෙහි අතුරවමි
රේඛාව කලු තා

මලගමක පෙරහුරුව
මතකයට දී ලොවට
එන්න අපි ඇවිද යමු
නොපාගා ඒ පාර

1 comment:

  1. සොයුරිය ධනුෂ්කා,
    ඔබේ අඩවියට පිවිසු‍නේ අහම්බෙන්!
    ඒත්,
    ඒ අහම්බය
    වාසනාවන්තයි!
    තව තවත් කවි ලියන්න!
    ඔබට ජය!
    -සහන් පද්මසංඛ පීරිස්-
    http://www.kalakashaya.blogspot.com
    http://www.padmasangkha.mahiyangana.com

    ReplyDelete