Monday, December 27, 2010

.

කුසුම් හී පත ඇනී ඈ ලයකේලි හව් මෙන් සරැලි ලන සඳ
තුංග තෙද බල රාජ මැති සඳ මේ ලෙසින ඈ නෙතු වසන සඳ
බින්ඳ හිරිඔතපින් ඇගේ රූ සිරි සුරම් වත පරව යන සඳ
කිම්ද මේ කුණු අතිර කය වග නින්ද නොලබා සිතයි මැති සඳ

1 comment:

  1. සම්භාව්‍ය කවියේ යෙදුම් භාවිතා කරල තියෙන්නෙ අපූරුවට..

    ReplyDelete