Thursday, December 16, 2010

දුම්රිය

දුම්රිය(1)
++++++++
තුන්වන වේදිකාවට
ඒමට නියමිත
කලින් නොදන්වා
දෙවැන්නේ නවතන

දුම්රිය(2)
+++++++++
නියමිත වේලාවට
පැයක් ප්‍රමාද
සුපුරුදු නැවතුම්
කිසිවක නොනවත්වන

දුම්රිය (3)
++++++++++
වෙලවට වැඩ
නමුත්
අතරමඟ
නැවතුම් කිසිත් නැත

(බසයේ යමි!)

1 comment: