Wednesday, December 15, 2010

කවි - සිවි

සබන් පෙණ බුබුලු ය
මා ලියන මේ කවි
සිඟිත්තා ඔබම ය
බිඳ හෙලන එහි සිවි

2 comments:

  1. අපූරු අදහසක්නෙ...

    ReplyDelete
  2. මම ඔබගේ බ්ලොගය කියෙව්වා.එය ඉතාම විශිශ්ටයි........................
    මමත් ඔන්න මගේ බ්ලොගයක් දියත් කලා.............ඉතින් මගේ බ්ලොග් එකට පොඩි publicity පාරක් දෙන්න මම මගේ ලිපිනය මෙහි සටහන් කරන්නම්.ඔයාලත් ගිහින් බලන්න.
    ස්තුතියි සහෝ...............
    ලිපිනය:- http://nadeesh22.blogspot.com/
    මෙය දැන්වීමකි

    ReplyDelete