Thursday, December 16, 2010

.

ලුත් කුරහන් ඉස
ඉපල් ඉගිලෙන පුරන් හේනක
තවානක් කොට මිස
කිරිවැදෙන රඟ බලම් කෙලෙසක

මිරිකෙමින් පුරපස
කෝල විලිබර නැවුම් අහසක
සිනාසෙන ලසඳක
කඳුළු ආවට දකිම් කෙලෙසක

6 comments:

  1. ඒකනේ නගේ
    ඔන්චිල්ලාව ඒ පැත්තට ගියොත් තමයි ආයේ මේ පැත්තට එන්නේ . . .

    ReplyDelete
  2. මොනදේත් ආරම්භය වෙහෙසකරයි තමයි.. අවසානය සොඳුරු වෙන්නනම්...

    ලස්සනයි කවිය...

    ReplyDelete
  3. මට නිවුටන්ගේ නියමයක් මතක් උනා මේ කවිය දැකලා!!!

    ReplyDelete
  4. හෙහ්!
    මදැයි ලිශ් ඔයින් ගියා! :P

    ReplyDelete