Tuesday, January 25, 2011

**ප්‍රීතිමත් ම රැකියාව**



පුරපති කතාවේ
සෝදුපත් කියවන්නා
මම....

සියල්ලන්ට පෙර
වෙන්ට යන දෙය
තතු දැන විමසන;

ජනතා ඔල්වරසනට පෙර
පළමු
හද ඔල්වරසන
පුදන;

("අව" ට නෑකම් ඇති මුත්)
ප්‍රීතිමත්;

"පුර"පතිගේ කතාවේ
සෝදුපත් කියවන්නා
මම....:)

3 comments:

  1. ඔය කොමා ටික නොදැම්මනං
    මෙලහටත් ඔක කියෝලා
    කොමෙන්ටුවකුත් දාල
    මම නිදි !

    ReplyDelete
  2. ඔන්න ටිකක් වෙනස් කලා.දැන් බලමු.:)

    ReplyDelete
  3. ..
    ධනු.., මං බලන්නේ ඔය වෙනස් කරපු එක වෙන්ට ඇති මයෙ හිතේ.. මොනව් උනත් මං නම් කැමතියි ඔයාගේ මුල් එක තිබුන නම්.. මොකද නිර්මාණය අව්‍යාජව එන්නේ මුල් අවදියේදී.. ඊට පස්සේ අපි ඒක හැඩ කරනව.. විඳින්න හොඳයි හැඩය.. ඒත් විචාරන්න හොඳයි අව්‍යාජ හරය...
    කොහොම උනත් ලස්සනයි... අකුරු නෙවේ.. අන්තර්ගතය...

    ReplyDelete