Monday, April 25, 2011

...............


නොවෙනස්ව
එකදු තිතකුදු

ඇඳිය හැකි නම්

ඒ කඩ ඉම ම

මෙතැනත්


වෙන් වී නොවී

වෙන්වී

සිටිය හැක


පුරුද්දෙන් ලද පරිචය

මැනව පිහිටා ඇත

මට

2 comments:

  1. "වෙන් වී නොවී
    වෙන්වී
    සිටිය හැක"

    එහෙම සිටිය හැකිනම්???

    ReplyDelete
  2. ලස්සනයි ඔබේ නිර්මාන.. හැබැයි මටනම් ටිකක් ගැඹුරු වැඩියි...

    ReplyDelete