Monday, December 27, 2010

,

මල්හි මල්හී තුඩග ලා සුපහසින වත මල තැවිල්ලේ
නිල්හි නිල්හී අරා සුදිලී සිසි පහස පා දැවිල්ලේ
කල්හි කල්හී එසඳ අවරේ දිනමිණේ රුව සුදිල්ලේ
පුල්හි විල්හී කොමල පා කමලඟන ලෙද ඈ රැඟිල්ලේ

3 comments:

  1. අනඟ තෙම තම හී පහරෙහි මනා පහසින් වත තවද්දී ද ,නිල් වන උයන් සඳ එලිය යදිමින් හද දැවුම් සහිතව සිටිද්දී ද ,සඳ අවරට ගොස් හිරු නැඟ එත් දී ද, විල් තලා මත පිපි නෙලුමක් ලෙස ඈ රැඟුම් රඟන්නීය.

    ReplyDelete
  2. අදහස පැහැදිලි කරපු එක හොඳයි.
    කවියට සෞන්දර්යය එකතු වුණාම ගොඩක් ලස්සනයි.

    ReplyDelete
  3. my dear, you have a great talent. this is so nice and wonderful. wish you all the best my old friend !!!

    Mithraya, mechchara kal wachana dakkata metharama lassanata liyana bawa adayi dakke! oyata suba pathanawa mulu hadinma. oyage hakiyawen samaajayata honda sewayak karanna puluwan weewa!

    jaya weewa!
    budhu saranayi

    ReplyDelete