Monday, June 27, 2011

ඔබ නොවේ....


බලන් අර දුර කන්ද හිමවත්
මුදුන වලපින කින්නරා

පෙමත් කදුළත් කවත් මුහු කර

සිලෝ ගී ලිව් පෙම්බරා


නිබද අලුවන්
අදුර අතුරා
වනපෙතේ මුදුනත අරා

කිදුරු දුක තාලයට මුමුණන

හිනාවක් නොවු චන්දරා

No comments:

Post a Comment