Wednesday, November 24, 2010

සතුට


කිසිදා
කිසිවිට
ආපසු ඉල්ලා ගත නොහැකි
වටිනාම සතුට

කිසිදා ඔබ නොදැන උන්නාට

ආපසු නොදුන්නාට කමක් නැත
නොදැන සිටියාට සමාව දිය හැක

No comments:

Post a Comment