Wednesday, November 24, 2010

°°පොකුරු කඳුළ°°




ජීවිතේ හරි කටුසරයි දැන්
ගොඩ ගැහෙන්නෙම දුක තමයි

නගින්නට මේ මහරු ගිරිදඹ

බැරුව රිදවුම් දෙවනවා


පොකුරු කඳුළක් දැවෙනවා


නලල් තල රූරමින් වෑහෙන

දා බිඳින් හද ගින්න නිවියෙද

වාරු වෙන්නට ඉහ තියන්නට

හීල් හෙවනක් හොයනවා


නපුරු තනියක් දැනෙනවා

No comments:

Post a Comment