Wednesday, November 24, 2010

"එය" වූ කලී.....



තුවක්කුව මෙසේය!

හැකිය

එක

වෙඩිල්ලකින්


ආචාර දක්වන්නට,

බිය වද්දන්නට,

නොමරා මරන්නට,


කැමැත්තේ නම්

අසුරු සැනෙකින්

සියල් නිම කරන්නට,


ඉන් පසු ;

යලි දැල්වෙන තුරු


බියක් නැත.

හඬක් නැත.

No comments:

Post a Comment